බරපතල ලෙස හානිදායක විය හැකි ආහාර ආරක්ෂිතතාවය පිළිබද සිද්ධීන් වාර්තා කිරීමේ පත්‍රිකාව/පෝරමය

පරිශීලනය මගින් ඉතාමත් බරපතල හානිදායක අතුරුඵල හැකිවිය හැකි ආහාර වලට සම්බන්ධ සිද්ධියක් පිළිබඳව ඔබ දැනුවත් නම් සහ, එවැනි සිද්ධියක් වැළැක්වීම සඳහා ඔබට විකල්ප මාර්ගයක් නොමැති නම්, පහත පෝරමය/පත්‍රිකාව පිරවීමෙන් ඔබට එයට නිර්නාමිකව මැදිහත් වීමට හැක. ගෝලීය සුසංයෝගන ප්‍රථමාරම්භය (Global Harmonization Initiative: GHI) මගින් එම සිද්ධිය ඇගයීම සහ ඊට අනුකුලව ගතයුතු වඩාත්ම සුදුසු පියවර පිළිබඳ නිගමනයකට පැමිණෙනු ලැබේ. මෙම නිර්නාමික පෝරමය/පත්‍රිකාව පිරවීමෙන් ඔබගේ පෞද්ගලික තොරතුරු/ අනන්‍යතාවය අනාවරණය වීමක් සිදු නොවේ.

ඔබගේ අනන්‍යතාවය සහ පෞද්ගලික තොරතුරු වල සුරක්ෂිතතාවය තකා ඔබ සපයනු ලබන සියලුම තොරතුරු සම්පූර්ණ වශයෙන්ම නිර්නාමිකව සැපයීමට කරුණාකර සැලකිලිමත් වන්න:

  1. ඔබව හදුනාගැනීම සඳහා යොදාගත හැකි තොරතුරු කිසිවක්ම සැපයීමෙන් වලකින්න.
  2. ආයතන වලට අයිති අන්තර්ජාල පහසුකම්, ජංගම දුරකතන, පරිගණක සහ වෙනත් උපකරණ භාවිතා කිරීමෙන් වලකින්න.


නිති අසන පැණ කොටස FAQs - නිති අසන පැණ කොටස කියවීමෙන් තොරතුරු සැපයුම් කරුවන්ගේ අනන්‍යතාවය සහ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම උදෙසා අප විසින් ගනු ලබන පියවර පිළිබඳ දැනුවත් වෙන්න.

මෙම පෝරමය/පත්‍රිකාව පිරවීම හේතුකරගෙන ඔබට:

  1. මෙම සිද්ධිය/සිද්ධීන් අභ්‍යන්තර මාර්ග හරහා වාර්තා නොකිරීමට හේතු ඇති බව
  2. හෝ, එලෙස වාර්තා කරන ලදුව නොසලකා හරින ලද බවට උපකල්පිතය.


ඔබ සපයන සිද්ධිය පිළිබඳ තොරතුරු පහත සඳහන් නිර්ණායක වලට අනුකූල වග සඳහා තවදුරටත් පරීක්ෂාවට ලක් කරන බව කරුණාවෙන් සලකන්න:

  1. ජනතාවගේ සෞඛ්‍යයට සැබැවින්ම බරපතල හානි එල්ල කිරීමට හැකි සැබෑ සිද්ධියක්ද
  2. නැතහොත්::
    • යම් පුද්ගලයෙකු හෝ සමාගමක් අපකීර්තියට පත් කිරීමේ අරමුණෙන් හෝ
    • පළිගැනීමේ චේතනාවෙන් හෝ
    • අස්ථානගත හාස්‍යජනක චේතනාවක් පෙරදැරිව සිදු කරන ලද්දක්ද

ඔබගේ ආහාරමය සැලකිල්ල පිළිබඳව ඔබගේ අනන්‍යතාවය සනාථ කරගැනීමට හැකිවන තොරතුරු හැරුනු විට හැකි තරම් තොරතුරු ලබාදෙන්න, හැරඔබේ අනන්‍යතාවය තහවුරු කළ හැකි තොරතුරු.

පහත සඳහන් ප්‍රශ්න වලට හැකි තරම් සම්පූර්ණව පිළිතුරු ලබාදෙන්න!

සැලකිලිමත් විය යුතු කාරණාව
පරිභෝජකයන් අසනීප විය හැකි බව ඔබ අපේක්ෂා කරන්නේද?
මීට පෙර මෙය සිදු වී තිබේද?
මෙය නැවත නැවතත් සිදුවන සිද්ධියක්ද?

නිෂ්පාදනයේ තොරතුරු

(උදා: පාන්, ධාන්‍ය, මස්, ...)
(උදා: ටින්, බෝතල්, භාජන, එතුම්, ...)
ද්‍රව්‍ය නාම සහ ප්‍රතිශත (උ.දා: % හෝ mg/kg ප්‍රතිශතය)

නිෂ්පාදන සැකසුම් ක්‍රියාවලිය

යොදාගත් විෂබීජනාශක ක්‍රියාවලිය:
Radiation source used:

නිෂ්පාදන ඇසුරුම

නිෂ්පාදනය අසුරන ලද්දේ:
(උ.දා: වීදුරු, ප්ලාස්ටික්, කඩදාසි, ...)
(අදාල නම්)
(අදාල නම්)

ඇසුරුම් මත මුද්‍රිත දින:

ඇසුරුමෙහි අඩංගු වෙනත් තොරතුරු:

ගබඩා කිරීමේ තත්ත්ව

නිෂ්පාදනය ගබඩා කර තබන්නේ:
උෂ්ණත්ව ඒකකය
ආලෝකයට නිරාවරිත බව

වැරැද්ද කුමක්ද?

අදාල සියල්ල තෝරන්න
(list substances, amounts and any other details)
Wrong sanitation conditions

එය සිදුවන්නේ කොහේදීද?

සමාගමේ ස්ථානය
'ඔබට මීට අමතරව සිද්ධිය පිළිබඳව ලබාදීමට අවශ්‍ය තොරතුරු වේනම් හෝ ඔබගේ වචනයෙන් එය පැහැදිලි කිරීමට අවශ්‍ය වෙනත් විස්තර මෙහි ඇතුලත් කරන්න.
ඔබව හඳුනාගැනීම සඳහා යොදාගත හැකි තොරතුරු ඇතුලත් නොකිරීමට වග බලාගන්න.'